Home News Politics වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටුනේ රාජපක්‍ෂලාගේ බාල සිමෙන්ති නිසා

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටුනේ රාජපක්‍ෂලාගේ බාල සිමෙන්ති නිසා

1,616 views
SHARE

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල මහල් ගොඩනැගිල්ල කඩා වැටුනේ ගිය ආණ්ඩුව සමයේ නම් ඊට හේතුව රාජපක්‍ෂලා බාල සිමෙන්ති ගෙන්වා කොමිස් ගැසීම බව පවසනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ රූපවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනට එක්වෙමින් සඳහන් කර සිටියා.

ගිය රජය සමයේ මත්කුඩු අසුවෙද්දී ඒ සියල්ල ගේන්වූයේ රාජපක්‍ෂ රෙජිමය විසින් යයි කියූ අද ආණ්ඩුවේ සිටින පුද්ගලයින්, අද ගෙන්වන මත්කුඩු කාගේදැයි කිසිත් නොකියන්නේ මන්දැයි එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site