Home News Breaking පහත් ලිංගික ආශාවන් අවුරුදු 08 තම දියණියගෙන් ඉෂ්ට කරගත් “පොලිස් තාත්තා”

පහත් ලිංගික ආශාවන් අවුරුදු 08 තම දියණියගෙන් ඉෂ්ට කරගත් “පොලිස් තාත්තා”

3,205 views
SHARE

දොම්පේ, වැලිවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 38ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම අවුරුදු 08ක් වයසැති දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා අනුරාධපුර පොලිස් කොට්ඨාශයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව හෙළිවී තිබෙනවා.

සැකකරු දෙදෙරු පියෙක් වන අතර දියණියට ලිංගික අතවර කිරීම් සිදුකරන බවට ඔහුගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලකට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකාර පියා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අතවරයට ලක්වූ අවුරුදු 08ක දැරිය ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකරන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු මෙහෙයවනු ලබනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site