Home News Breaking ඇලක බෝක්කුවකින් මළ සිරුරක් මතුවෙයි

ඇලක බෝක්කුවකින් මළ සිරුරක් මතුවෙයි

178 views
SHARE

ඇලක බෝක්කුවක සිර වී තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද ( 20දා) හමුවූ බව පුලස්ති පුර පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ පොලොන්නරුව පුලස්තිපුර තලපත්ආරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි එස්.වී තිලින දමිත් චන්ද්‍රපාල නමැති තරුණයෙකුගේ බව පොලීසිය හඳුනා ගෙන තිබෙනවා.

ඊයේ (19දා) පැවති මංගල සාදයකට සහභාගි වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 12.45ත් 1.00 ත් අතර කාලය තුල පැමිණ මෙම ඇලේ දිය නෑමේදී මෙම අනතුර සිදු වන්නට ඇති බවත් මිය ගිය තරුණයා බීමතින් සිට ඇතැයි සැක කරන බවත් පරීක්ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසිය කියා සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුලස්තිපුර පොලිසිය සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site