Home C Gossip මහින්දටත් වැඩි වගකීමක් පැවරෙන ඇමති සංශෝධනයේ නාම ලේඛණය මෙන්න

මහින්දටත් වැඩි වගකීමක් පැවරෙන ඇමති සංශෝධනයේ නාම ලේඛණය මෙන්න

24,090 views
SHARE

එළබෙන සඳුදා (22) දින උදේ 8ට සියලුම කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති ලේකම්කාර්යාලට කැඳවා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වන අතර රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙය කැබිනට් සංශෝධනයක් විය හැකි බවයි.

මෙලෙස කැදවා ඇති කැබිනට් අමාත්‍යවරුන් අතර අමාත්‍ය රවී කරුණානායක සහ ගයන්ත කරුණාතිලක එක්සත් ජාතික පක්ෂයෙන්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍ය මංගල සමරවීර ,අර්ජුන රණතුංග, චන්දිම වීරක්කොඩි, රංජිත් සියඹලාපිටිය ,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන ඇමතිවරුන්ගේ අමාත්‍යධුර නියත වශයෙන්ම මෙහිදී වෙනස් වීමට නියමිත බවට වාර්තාවනවා.

එහිදී දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ට වැඩි වගකීමක් පැවරීමට අවධානය යොමුවී තිබෙනවා.

ඇමති මාරුව තමන්ට බලපෑවහොත් දැඩි තීරණයක් ගැනීමට එජාප ප්‍රභල අමාත්‍යවරු තිදෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site