Home News Breaking ඉන්ෆ්ලූවෙන්සා H1 N1 නිසා බිලිඳකු ජිවිතක්ෂයට

ඉන්ෆ්ලූවෙන්සා H1 N1 නිසා බිලිඳකු ජිවිතක්ෂයට

170 views
SHARE

ඉන්ෆ්ලූවෙන්සා H1 N1හේතුවෙන් අකුරැස්ස බෝපගොඩ ප‍්‍රදේශයේ මාස එක හමාරක දරුවෙකු මියගොස් තිබෙනවා.

දරුවා දින 7ක පමණ කාලයක් උණ රෝගයෙන් පෙළී ඇති බවයි වන්නේ.

කඹුරුපිටිය රෝහලේ දී ඊයේ රාත‍්‍රියේ මෙම දරුවා මියගොස් තිබෙනවා.

දරුවා කල්වේලා ඇතිව ප‍්‍රතිකාර සදහා යොමු කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බව රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රකාශ කල බව සඳහන්.

ඉන්ෆ්ලූවෙන්සා H1 N1 වෛරසය ආසාදිත රෝගීන් විශාල පිරිසක් කඹුරුපිටිය, අකුරැස්ස, දෙයියන්දර සහ මාකදුර යන ප‍්‍රදේශවලින් මේ වන විටත් වාර්තා වී තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site