Home News Breaking මඩකලපුවෙත් ගොඩනැගිල්ලක් කඩා වැටි 20කට බරපතලයි

මඩකලපුවෙත් ගොඩනැගිල්ලක් කඩා වැටි 20කට බරපතලයි

165 views
SHARE

මඩකලපුව අරියම්පති ප‍්‍රදේශයේ මුත්තුඅම්මාරි කෝවිලේ ඉදිකරමින් තිබු කොටසක් ඊයේ පස්වරුවේ කඩා වැටීමෙෙන් අනතුරට පත් පුද්ගලයන් 20 දෙනෙකු බරපතල තුවාල ඇති බව වාර්තා වනවා.

කෝවිල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

තුවාල ලැබූ 12 දෙනෙකු අරියම්පති රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබනවා.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 08 දෙනෙකු මඩකලපුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site