Home News Breaking නීති විරෝධීව පවත්වාගෙන ගිය පළතුරු බීම නිෂ්පාදනාගාරයක් වටලයි

නීති විරෝධීව පවත්වාගෙන ගිය පළතුරු බීම නිෂ්පාදනාගාරයක් වටලයි

261 views
SHARE

වීරවිල සේදවත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ලියාපදිංචි සහතික, ප්‍රමිති සහතික කිසිවක් නොමැති, පළතුරු බීම නිෂ්පාදන කර්මාන්තශාලාවක් වැටලීමට වීරවිල පොලිසිය සමත් වූණා.

ඉතා අපිරිසුදු අන්දමින් ජලයට රසායනකි ද්‍රව්‍ය පමණක් එක් කරමින් අලෙවිකිරීමට සුදානම් කර තිබු බීම බෝතල් 2,500ක් හා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙහිදි අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

වීරවිල පොලිස් ස්ථානාධිපතිතුමාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site