Home News Politics “අසාර්ථක ඇමතිවරුන් ඉවත් කලාට ගැටළුවක් නෑ”

“අසාර්ථක ඇමතිවරුන් ඉවත් කලාට ගැටළුවක් නෑ”

311 views
SHARE

අසාර්ථක අමාත්‍යවරුන් ඉවත් කිරීමේ ගැටලූවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට හුංගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

වැඩ කළ හැකි අයට අමාත්‍යාංශ පිළිබඳ ගැටලූවක් නොමැති බව ද ඔහු එහිදී සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site