Home News Breaking කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරයෙක් දියේ ගිලී මරුට

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරයෙක් දියේ ගිලී මරුට

247 views
SHARE

බදුරලිය මාකිලි ඇල්ලේ දිය නෑමට ගිය පිරිසකගෙන් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරයෙකුයි මෙසේ මිය ගොස් තිබෙන්නේ.

අගලවත්ත ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනයේ දින දහයක පුහුණුවක් සදහා පැමිණි වෛද්‍යවරුන් කණ්ඩායමක් ඊයේ සවස බදුරලිය මාකිලි ඇල්ලේ දිය නෑමට ගොස් තිබෙන අතර එහිදි 28 හැවිරිදි වෛද්‍යවරයෙකු මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බදුරලිය පොලිසිය සහ ගම්වාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් සිරුර සොයා ගැනීමට උත්සාහ කලද තවමත් එම වෛද්‍යවරයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site