Home News Breaking මත් රකුසන්ගේ වෙඩි පහරට බිලි වූ පුංචි සමාධිට මහින්ද අවසන් ගෞරවය දක්වයි...

මත් රකුසන්ගේ වෙඩි පහරට බිලි වූ පුංචි සමාධිට මහින්ද අවසන් ගෞරවය දක්වයි PHOTOS

297 views
SHARE

පිළියන්දල ප්‍රදේශයේ පසුගිය 09 දා පොලීසිය හා මත්ද්‍රවය ජාවාරම්කරුවන් අතර ඇතිවූ වෙඩිතැබාගැනීමෙන් තුවාල ලබා රොහල් ගත කර සිටි 11 හැවිරිදි දැරිය පසුගිය 19 වන දා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස අවාසනාවත්ත සිදුවීමකට මැදි වී මිය ගියේ සමාධි රංසිකා පතිරණ යන පාසල් දියණියයි.

මේ කණගාටු දායක සිදුවීම රට පුරා අන්දෝලාත්මකව පැතිර ගිය අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද දියණියගේ දේහය තැන්පත් කර ඇති පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසට ගොස් දේහයට ගෞරවය දැක්වීමට එක්ව තිබූ අයුරු ඔහුගේ නිල ෆේස් බුක් පිටුවෙහි සඳහන් කර තිබෙනු දැක ගන්නට ලැබුනා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site