Home News Breaking ගුවන්තොටුපල රේගුව හදිසියේ මෙහෙයුමක් ආරම්භ කලේ ඇයි ?

ගුවන්තොටුපල රේගුව හදිසියේ මෙහෙයුමක් ආරම්භ කලේ ඇයි ?

215 views
SHARE

ගුවන් මඟින් සිදුකරන විවිධ ජාවාරම් සඳහා ගුවන් යානාවල සේවය කරන කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදෙන්නේ ද යන්න පිළිබදව සොයා බැලීම සඳහා ගුවන්තොටුපල රේගුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ගුවන්තොටුපල රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක සඳහන් කළේ පසුගියදා රත්‍රං කිලෝග්‍රෑම් හයයි දශම පහක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වු තොරතුරු මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටි සේවකයෙකු සතුව තිබී එම රත්‍රං තොගය සොයාගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 35කට අධික බව සඳහන්.

ඒ අනුව අදාළ ජාවාරම පිළිබඳව ගුවන්තොටුපල රේගුව අදාළ ගුවන් සමාගමේ සහය සහිතව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පරාක්‍රම බස්නායක වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site