Home News International දේව අණකට මහමඟ ගමන් ගත් පිරිසක් යටකල ඛේදවාචකය VIDEO

දේව අණකට මහමඟ ගමන් ගත් පිරිසක් යටකල ඛේදවාචකය VIDEO

279 views
SHARE

ඇමෙරිකාවේ දෛනිකව ලක්ෂ තුනකට අධික පිරිසක් ගැවසෙන ටයිම්ස් චතුරශ්‍රයේ මීට දින කිහිපයකට පෙර ඛේදවාචකයක් වාර්තා වුණා.

ටයිම්ස් චතුරශ්‍රයේ මාර්ගයක අධික වේගයෙන් ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් එකපාරට මිනිස්සු යටකරගෙන ධාවනය වෙන්න ගත්තා.

මෙහිදී මෝටර් රථයට ගැටීමෙන් එක් කාන්තාවක් මිය ගිය අතර තවත් පුද්ගලයින් 22 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් තුවාල ලැබූ හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනුණා. මානසික ව්‍යාදියක් ඇති බවට මුලීක පරීක්ෂණ වලින් තහවුරු වුණු මෙම තරුණයා පවසන්නේ මෙම අනතුර දේව අණක් අනුව සිදුකළ බවයි.

ඔහු මීට පෙරත් 2008 සහ 2015 වසර වලදී බීමත්ව රිය පැදවීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අනතුර සිදුකළ ආකාරය අසළ තිබු CCTV කැමරාවල සටහන වී තිබුණේ මෙලෙසින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site