Home News Breaking අගමැති නියමයෙන් හදිසියේ එජාපයේ ඇමතිවරු අද රෑ අරලියගහ මැදුරට

අගමැති නියමයෙන් හදිසියේ එජාපයේ ඇමතිවරු අද රෑ අරලියගහ මැදුරට

2,107 views
SHARE

සියලුම කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් සදහා අද රාත්‍රීයේ අරලිගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

එලෙස කැදවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කර ඇත්තේ අද රාත්‍රී 9.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඒ පිලිබදව සියලුම අමාත්‍යවරුන් දැනුවත් කර ඇති බවයි.

මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (22) සියලු අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site