Home News Breaking කැබිනට් සංශෝධනය වෙද්දී වෛද්‍යවරු වර්ජනයේ

කැබිනට් සංශෝධනය වෙද්දී වෛද්‍යවරු වර්ජනයේ

150 views
SHARE

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේනවා .

ප්‍රධාන ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි.

කෙසේ වෙතත් අද පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක වන අතර මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් කියා සිටියා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් අද දිනයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් ද වැලකී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් සඳහන් කළා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site