Home News Breaking කැබිනට් මණ්ඩල සංශෝධනය මෙන්න

කැබිනට් මණ්ඩල සංශෝධනය මෙන්න

471 views
SHARE

ජාතික ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදු කෙරිණ.

ඒ අනුව වෙනස් වූ අමාත්‍ය ධුරයන් පහත පරිදි වේ.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය – මංගල සමරවීර

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමය – එස්.බී. දිසානායක

විදේශ කටුයුතු අමාත්‍ය – රවි කරුණානායක

වරාය හා නාවික කටයුතු – මහින්ද සමරසිංහ

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු – ගයන්ත කරුණාතිලක

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන – අර්ජුණ රණතුංග

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු – චන්දිම වීරක්කොඩි

සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය – තිලක් මාරපන

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – මහින්ද අමරවීර

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site