Home News International ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 සමුළුව අද

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 සමුළුව අද

147 views
SHARE

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී අද ආරම්භ වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න ඊට සහභාගී වීමට නියමිතයි.

අද ආරම්භ වන සමුළුව ලබන 31වනදා දක්වා පැවැත්වෙනවා. මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද අමතන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශනය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරට සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට ද අමාත්‍යවරයා සහභාගී වනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site