Home News Breaking සිසුන් අලුතින් බඳවා ගැනීම නතර කළා

සිසුන් අලුතින් බඳවා ගැනීම නතර කළා

193 views
SHARE

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සඳහා අලුතින් සිසුන් ඇතුළත් කර ගැනීම නතර කළ බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

මේ බව තමාට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද දැනුම් දුන් බව පැවසූ සයිටම් සභාපතිවරයා සයිටම් විරෝධී වෛද්‍යවරුන් ඊළඟට ගන්නා ක්‍රියා මාර්ග කුමක්‌දැයි යනුවෙන්ද ප්‍රශ්න කර සිටියා.

මේ අතර තම පෞද්ගලික රෝහල රජයට පැවරීමට පෙර එහි තිබෙන සියලුම භාණ්‌ඩ සහ පිරිස්‌ බලය පිළිබඳව තක්‌සේරු නිලධාරීන් රෝහලට පැමිණ ගණන් බලා ගොස්‌ ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site