Home News Breaking සම්බාහන මුවාවෙන් පිට්ටුගල ගණිකා සේවයක්

සම්බාහන මුවාවෙන් පිට්ටුගල ගණිකා සේවයක්

1,140 views
SHARE

සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ අතුරුගිරිය ‍පොලිසිය කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මාලඹෙ පිට්ටුගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය ඉකුත් 19 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මගින් කළ හදිසි වැටලීමකදී සැකකාරියන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරියන් අවුරුදු 28, 32 සහ 35 යන වයස්වල පසුවන්නියන් වන අතර මහනුවර, කඩවත, හා මොනරාගල පදිංචිකාරිනියන් බව හෙළිවිනැයි පවසන ‍පොලිසිය ඔවුන් කොළඹ රැකියාව කරන බව නිවැසියන්ට පවසා මෙම වෘත්තියේ යෙදී ඇතැයි සඳහන්.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ බව අතුරුගිරිය ‍පොලිසිය කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site