Home C Gossip බස් රථයේ සෙක්ස් කරපු නොහොබිනා යුවල

බස් රථයේ සෙක්ස් කරපු නොහොබිනා යුවල

12,037 views
SHARE

බස් රථයක් තුළ ලිංගිකව එක්වන අයුරින් අශෝභන ලෙස හැසිරුණු යුවලක් ගැන ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මොවුන් මෙලෙස මගීන් පිලිබඳව කිසිදු තැකීමක් සිදුනොකර බොහෝ වෙලාවක් අශෝභන ලෙස හැසිරී ඇති බවයි.

එම අවස්ථාවේ ඔවුන් විසින් බීර පානය කළ බවද සඳහන් වනවා.

මෙම සිදුවීම බස් රථයේ සිටි පුද්ගලයෙක් රූගත කර අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ ලොව මේ අශිලාචාර හැසිරීම පිළිබඳව විවිධ පුද්ගලයන් මත පලකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස පොදු මගී ප්‍රවාහන බස් රථයක අශෝභන ලෙස හැසිරීම පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.එමෙන්ම එම අන්තර්ජාලයට එක්කල විඩියෝව ද අන්තර්ජාලයෙන් ඉවත් කර තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site