Home News Breaking පිළිස්සුනු තරුණියක් දින 14කින් පසු මියයයි – සැකකාර සැමියා සොයා මෙහෙයුම්

පිළිස්සුනු තරුණියක් දින 14කින් පසු මියයයි – සැකකාර සැමියා සොයා මෙහෙයුම්

299 views
SHARE

පුද්ගලයෙකු සිය බිරිඳ පුළුස්සා ඇති බවට වූ පුවතක් මදුරන්කුලිය ,නල්ලන්දලුව ප්‍රදේශයෙන් පසුගිය 5 වන දා වාර්තා වුණා.

ශ්‍යාමිලා ස්වප්නා නමැති 19 හැවිරිදි එම කාන්තාව දින 14ක් තිස්සේ, පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියා ඇගේ සිරුරට ගිනි තබා ඇතැයි හෙළි වූ අතර මේ වන තෙක් ඔහු සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

පුත්තලම මුලික රෝහලේ දින 14ක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර පලා ගොස් සිටින සැමියා සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site