Home C Gossip වික්ටර් රත්නායක නිසා නැවතත් පණ ලැබු සාරංග – උමාලි දික්කසාදය

වික්ටර් රත්නායක නිසා නැවතත් පණ ලැබු සාරංග – උමාලි දික්කසාදය

4,634 views
SHARE

ටෙලිනාට්‍ය නළුවකු වන සාරංග දිසාසේකර ඊයේ (21) සිය ෆේස් බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටරයක් නිසා සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය පිළිබඳව නැවත කතාබහක් ඇති වී තිබෙනවා.

එම පෝස්ටරයටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබු නිසා නැවතත් සාරංග හා උමාලිගේ විවාහය දෙදරා ගොස් ඇති බවට කට කතා නිර්මාණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සාරංග ඊයේ Facebook හි පළ කළ පෝස්ටරය පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site