Home News Breaking රිවිරට සීල් තැබූ හේතුව මෙන්න

රිවිරට සීල් තැබූ හේතුව මෙන්න

601 views
SHARE

මරදානේ පිහිටි රිවිර පුවත්පතේ කාර්යාලයට පොලිසිය උසාවි නියෝගයක් මත මුද්‍රා තැබූ බව වාර්තා වනවා.

ඒ අනුව එහි භාණ්ඩ ඉවත් කරන බවයි වාර්තා වන්නේ.

මරදාන පොලිසිය පැවසුවේ උසාවි නියෝගයක් අනුව පොලිසිය ක්‍රියාත්මක වන බවයි. ගොඩනැගිල්ලට අදාළ කුලී මුදල් නොගෙවීම පිළිබඳව එහි හිමිකරු විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කළ නඩුවකට ලැබුණ තීන්දුවක් අනුව කාර්යාලයේ භාණ්ඩ ඉවත් කරනු ලබනවා.

මෙය කිසිඳු ආකාරයකින් රිවිර පුවත්පතට මුද්‍රා තැබීමක් නොවන බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site