Home News Sports කුමාර් සංගක්කාර ක්‍රිකට් වලින් සමුගැනීම ගැන කියපු අමුතුම කතාව

කුමාර් සංගක්කාර ක්‍රිකට් වලින් සමුගැනීම ගැන කියපු අමුතුම කතාව

320 views
SHARE

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේනවා .

ලෝර්ඩ්ස්හිදී පැවැත්වෙන සිව් දින තරගාවලියේ එංගලන්ත සරේ කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර මෙලෙස පළමු පෙළ ක්‍රිකට් තරගවලින් ඉවත් වන බවට ප්‍රකාශ කළේ ය.

සංගක්කාර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, නවකයින්ට අවස්ථාව ලබා දී ක්‍රීඩාවෙන් සමුගත යුතු කාලය මෙය බව යි.

පළමු පෙළ තරග 134කට සහභාගී වෙමින් කුමාර් සංගක්කාර ලබාගෙන ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව 11කි.

2018 දක්වා පන්දුවාර 20 ක්‍රිකට් තරග කිහිපයකට ගිවිසුම් ගෙන ඇති බව ත් එම තරග අවසන් වූ පසු ක්‍රීඩාවෙන් සමුගන්නා බව ත් ඔහු වැඩිදුරටත් මධ්‍ය වෙත දන්වා තිබේ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site