Home News Breaking පළාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

පළාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

268 views
SHARE

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේ දි සම්මත වීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ අදාළ සංශෝධන සඳහා මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බවය.

ඒ අනුව ඉදිරි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බව මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site