Home News Breaking ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වර්ජනයට රතු එලීයක් පත්තු කරයි

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වර්ජනයට රතු එලීයක් පත්තු කරයි

187 views
SHARE

සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක් වන්නේ නම් නුදුරු දිනකදී වැඩ වර්ජනයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැදවුම්කරු ඩි.ජේ.රාජකරුණා සඳහන් කළේ තමන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් රජය දැනුම් දී ඇති බවය.

ඊයේ(22) දිනෙන් පසු ඕනෑම දිනකදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තිරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ කෙටි දැනුම්දීමක්න් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඩි.ජේ.රාජකරුණා සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site