Home News Breaking කාර් එකෙන් ගිහින් රන්මාල කඩන කල්ලිය මාට්ටු

කාර් එකෙන් ගිහින් රන්මාල කඩන කල්ලිය මාට්ටු

159 views
SHARE

මෝටර් රථයකින් ගොස් රන්මාල කඩා ගන්නා කල්ලියක සාමාජීකයෙකු සහ මෝටර් රථය ද සමග බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේනවා .

බණ්ඩාරගම, ලෙනවර විහාරස්ථානය අසලදී ඊයේ පස්වරුවේ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලක් මත මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

එහිදී කාන්තාව ලබාදුන් මෝටර් රථයේ අංකය අනුව සැකකරුවන් හල්තොට ප්‍රදේශයේදී කොටුකර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු අද දින බණ්ඩාරගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site