Home News Breaking රුහුණු සරසවියේ පීඨ දෙකක් වසා දැමු හේතුව

රුහුණු සරසවියේ පීඨ දෙකක් වසා දැමු හේතුව

158 views
SHARE

සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු සරසවියේ පීඨ දෙකක් නැවත දැනුම දෙන තුරු වසා දමා තිබේ.

එලෙස වසා දමා ඇත්තේ, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කළමනාකරණ හා මුල්‍ය පීඨය යන පීඨයන් දෙක වේ.

අදාල පීඨවල නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට අද දහවල් 12 ට පෙර ඉන් ඉවත් වන මෙන් දැනුම්දී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ ය.

ඒ අනුව සිසුන් අද පෙරවරුවේ නිවෙස් බලා පිටත් ව ගොස් තිබේ.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසියට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මකවේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site