Home News Breaking සංජය ලීලාරත්නගේ මෝටර් රථය ගිනි ගත්තාද ගිනි තැබුවාද

සංජය ලීලාරත්නගේ මෝටර් රථය ගිනි ගත්තාද ගිනි තැබුවාද

390 views
SHARE

රංගන ශිල්පී සංජය ලීලාරත්නගේ කිරුළපන පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථය අබිරහස් ලෙස ගිනි ගැනීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම ගින්නෙන් මෝටර් රථය සම්පර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදු වුවක්ද නැතහොත් කිසිවකු විසින් හිතා මතා ගිනි තැබුවේ ද යන්න හෙළි කර ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site