Home C Gossip පඳුරක් තුළ ලිංගික අතවරයට පත් හෙදිය පෙම්වතා ගැන සැකෙන්

පඳුරක් තුළ ලිංගික අතවරයට පත් හෙදිය පෙම්වතා ගැන සැකෙන්

1,444 views
SHARE

පානදුර පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් සිය පෙම්වතා සමඟ පානදුර පිංවත්ත දුම්රියපොළේ ආසන්නයේ සිටියදී තියුණු ආයුධයක් රැගත් අයකු එම හෙද නිලධාරිනියට තර්ජනය කර අසළ පිහිටි වැටකෙයියා පඳුරක් තුළට ගෙන ගොස් ලිංගික අතවර කර ඇතැයි පානදුර පොලීසිය පවසයි.

මෙය සිදුවන අවස්ථාවේ ඒ අසළ එම හෙදියගේ පෙම්වතා යැයි පවසන පානදුර ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවකු සිට ඇතැයි පොලීසිය පැවසිය.
එබැවින් ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ හෙදිය පානදුර කේතුමතී රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය වීමට පෙර ඇගේ පෙම්වතා වන සැකකාර සිසුවා යම් අයකුට දුරකතනයෙන් කතා කළේ යැයිද අතවරයට ලක්වූ හෙදිය පොලීසියට පවසා ඇත.

මෙයට සෘජුවම සම්බන්ධ පුද්ගලයා තමන්ට ලිංගික අතවර කරන මොහොතේ තම පෙම්වතා එය වැලැක්වීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඇය පවසා තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site