Home News Breaking වර්තමාන ජනපතිගේ සරල බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ අගය කල හැටි PHOTOS

වර්තමාන ජනපතිගේ සරල බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ අගය කල හැටි PHOTOS

471 views
SHARE

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක් සඳහා ඊයේ දිනයේදී මෙරටින් පිටත්ව ගියා.

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමන් මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන් යානයක සාමාන්‍ය මගියෙකු අසල වාඩි වී පොතක් කියවමින් ගමන් කරන ආකාරය දැක්වෙන ජායාරූපයක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබෙනවා.

රාජපක්ෂ සමයේදී විශේෂ ගුවන් යානා වලින් විශාල පිරිසක්ද සමඟ දැවැන්ත මුදලක් කාබාසිනියා කරමින් රටට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවූ විදේශ සංචාර සමඟ සසැදීමේදී වර්ථමාන ජනාධිපතිතුමන්ගේ නාස්තිය අවම වූ සංචාරයන් බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site