Home News Breaking සා.පෙ / උ.පෙ එකම කාලයක

සා.පෙ / උ.පෙ එකම කාලයක

245 views
SHARE

2019 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ එකම කාල වකවානුවකදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

එමගින් විභාග පිළිතුරු පත්‍ර ඇගයීම්ද එකම කාලයක යොදාගත හැකිවීමත් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්වලට වැඩිපුර නිවාඩු ඉතිරි කර ගුරුවරුන්ටත් වැඩිපුර සේවා යෝජක කාලයක් ලැබීමටත් අවශ්‍ය ප්‍රායෝගික පරිසරය නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු, ප්‍රමාණවත් සේවකයන් බදවා ගැනීම ආදිය කඩිණමින් සිදු කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site