Home News Breaking යාපනය කෝවිලේ දී ඊලාම් සිතියම ප්‍රදර්ශනය කරන්න ගිහින් මාට්ටු

යාපනය කෝවිලේ දී ඊලාම් සිතියම ප්‍රදර්ශනය කරන්න ගිහින් මාට්ටු

200 views
SHARE

යාපනය කෝපායි තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යයක් අතුරතුර පුද්ගලයෙකු යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ප්‍රදර්ශනය කර ඇතැයි යාපනය පොලීසිය කියයි.

පසුව යාපනය පොලිස් බුද්ධි අංශ විසින් අදාළ පුද්ගලයා පොලීසියට රැගෙනවිත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද යාපනය පොලීසිය පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site