Home News Sports IPL කුසලානය දිනාගැනීමේ රහස මහේල හෙළි කරයි

IPL කුසලානය දිනාගැනීමේ රහස මහේල හෙළි කරයි

275 views
SHARE

2017 අයි.පී.එල් කුසලානය මුම්බායි ඉන්දීයස් කණ්ඩායම වෙත හිමීවුයේ හොදින් තරගය අවසන් කිරීම නිසා බව එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.

“ක්‍රිකට් තරඟයක් කියන්නේ මැරතන් එකක් වගේ ,ඉතින් ආරම්භය අවුල් වුනා කියල තරඟයම පරදින්නේත් නෑ,ඒ වගේම තමයි හොඳ ආරම්භයක් ගත්ත කියල තරඟයක් දිනුව කියල හිතන්නත් බෑ.ගොඩක් වැදගත් වෙන්නේ අපි කොහොමඳ තරඟය අවසන් කරන්නේ කියන එක.”

එසේම මුම්බායි කණ්ඩායම පමණක් නොව ඕනෑම කණ්ඩායමක් මෙ අකාරයෙන් කටයුතු කළහොත් කුසලානයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවන බවයි එහිදී මහේල වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site