Home News International ජේම්ස් බොන්ඩ්ට පණ දුන් “රොජර්” දරුණු පිළිකාවකින් මරුට

ජේම්ස් බොන්ඩ්ට පණ දුන් “රොජර්” දරුණු පිළිකාවකින් මරුට

192 views
SHARE

ජේම්ස් බොන්ඩ් සිනමා පට මාලාව ඔස්සේ ජනප්‍රියත්වය පත්වූ රංගන ශිල්පී ශ්‍රීමත් රොජර් මූර් පිළිකා රෝගය හේතුවෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

වර්ෂ 1973 සහ 1985 අතර කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට එක්වූ ඔහු මිය යන විට 89 වැනි වියේ පසු වුණා.

ලෝකයේ ගෞරවයට පාත්‍රවූ ඔහුගේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ඔහු කළ විචිත්‍ර වැඩසටහන් තුළින් මූර් හඳුනාගත් සැම වෙනුවෙන් සිය ආදරය සහ ගෞරවය පිරිනමන බව ඔහුගේ දරුවන් වන දෙබොරා, ජෙෆ්රි හා ක්‍රිස්ටියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ අයගේ සහභාගිත්වයෙන් පෞද්ගලික අවමංගල උත්සවයක් මොනාකෝ හි දී පැවැත්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site