Home C Gossip විඩියෝවකින් ලෝක පූජිත සනත් ජයසූරිය අන්තර්ජාලය කළඹයි

විඩියෝවකින් ලෝක පූජිත සනත් ජයසූරිය අන්තර්ජාලය කළඹයි

5,183 views
SHARE

මෙරට ජනප්‍රියම ක්‍රීඩකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය හදිසියේම සමාජජාල මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් බවට පත්වී තිබේනවා. ඒ ඔහු ගේ යැයි සැක පලකරන නිරුවත් ලිංගික දර්ශන සහිත විඩියෝවක් සමාජජාල මාධ්‍ය තුල සැරි සැරීම හේතුවෙනි.

අද(24) උදෑසන පටන් ෆේස්බුක් සමාජජාලය තුල බොහෝ දෙනෙකු ඔහුගේ පිතිහරඹයන් සහ දක්ෂතා පිළිබඳ විශේෂයෙන් අදහස් දක්වා ඇති අතර ඔහු සම්බන්ධ යම් වීඩියෝවක් ගැනද සමහරක් අදහස් පළ කර තිබේනවා. කෙසේ නමුත් ලෝක පූජිත සනත් ජයසූරිය අප රටට කළ සේවාව අති විශිෂ්ටයි. එබැවින් ඔහුගේ පුද්ගලික ජීවිතය තුල සිදුවෙන මෙවැනි දේ සමාජ ගත කිරිම නම් ඔහුගේ කිර්ති නාමයට කැළලකි. නමුත් මෙහි සත්‍ය අසත්‍ය තාවය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site