Home News Breaking අස්ථානගතවූ ශෂීගේ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත සම්බන්ධයෙන් නිතිපතිවරයාගෙන් ප්‍රකාශයක්

අස්ථානගතවූ ශෂීගේ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත සම්බන්ධයෙන් නිතිපතිවරයාගෙන් ප්‍රකාශයක්

319 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂී විරවංශ සන්තකයේ තිබියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත් කළ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කරන ලෙස නිතිපතිවරයා අද(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site