Home News Sports චැම්පියන්ස්‌ කුසලානයට දැඩි ආරක්ෂාවක්

චැම්පියන්ස්‌ කුසලානයට දැඩි ආරක්ෂාවක්

164 views
SHARE

එංගලන්තයේ මැන්චෙස්‌ටර් නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එංගලන්තයේ රැඳී සිටින චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට ක්‍රීඩා කරන කණ්‌ඩායම් සදහා උපරිම ආරක්‌ෂාවක්‌ ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බව එංගලන්ත ආරක්‌ෂක බලධාරීන් පවසනවා.

එලෙස මේ වනවිට කණ්‌ඩායම් 8ක් රැදී සිටින අතර අදාළ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එංගලන්තයේ සිටින දකුණු අප්‍රිකානු කණ්‌ඩායම ඉමහත් කලබලයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් එංගලන්ත ආරක්‌ෂක බලධාරීන් පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එරට පැවැත්වෙන කිසිදු ක්‍රීඩා තරගාවලියක්‌ අහෝසි නොකරන බවයි.

අයි.සී.සී. ආරක්‌ෂක ප්‍රධානී ස්‌ටීව් ඒල්මොන්ලි පවසා ඇත්තේ සියලුම කණ්‌ඩායම්වලට උපරිම ආරක්‌ෂාවක්‌ සලසා ඇති බව සහතික වන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site