Home Videos ජිවිත රැසක් අවධානමක දැමූ කියනදේ නාහන ලංගම රියදුරු

ජිවිත රැසක් අවධානමක දැමූ කියනදේ නාහන ලංගම රියදුරු

4,159 views
SHARE

ලංගම රියදුරෙකුගේ නොසැලකිලිමත් බව සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝවක් අපට හමුවුනා.

මෙය ගැටහැත්ත ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ගංවතුරෙන් යටවී ඇති මාර්ගයකින් ගමන් කිරීමට ගන්නා නොමනා උත්සහයයි.

ඊට එහා පස ජල පහරට ගසාගෙන ගොස් තිබූ ලොරි රථයක්ද දක්නට ලැබෙන අතර අවට පිරිස් බස්රථය ධාවනය නොකරන ලෙස ඉල්ලීම් කලත් එයද නොසළකා මගී ජීවිතද අනතුරේ හෙලමින් බස්රථ රියදුරු ක්‍රියා කල ආකාරය පහත විදියෝවෙන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site