Home News Breaking ආපදාවට ලක්ව සිටි පිරිස් මුදා ගැනීමට ගිය හමුදා සෙබළා හෙලිකොප්ටරයෙන් ඇද වැටෙයි

ආපදාවට ලක්ව සිටි පිරිස් මුදා ගැනීමට ගිය හමුදා සෙබළා හෙලිකොප්ටරයෙන් ඇද වැටෙයි

555 views
SHARE

නෙළුව දූලී ඇල්ල වතුයාය අසල ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට කටයතු කළ ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති අතර අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site