Home News Breaking කවදත් ජනතා සේවයට කැපවූ ඇමති පාලිත මෙවරත් කැපවී ඉදිරියට VIDEO

කවදත් ජනතා සේවයට කැපවූ ඇමති පාලිත මෙවරත් කැපවී ඉදිරියට VIDEO

378 views
SHARE

ඇතිවී ඇති ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් මතුගම අගලවත්ත වෙයන්ගල්ල ,පොලේගොඩ මහාගම බදුරලිය ඇතුළු ප්‍රදේශ රැසක පස් කදු කඩා වැටී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් මේ වන විට ජිවිත හානි රැසක් සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පොලිස් නිලධාරීන් සහ හමුදා භට කණ්ඩායම් එක්ව මේ වන විට ප්‍රදේශය පුරා බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරත වන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා පිබුර රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

පස් කදු වලට යට වූ සෙසු අය සොයා නියෝජ්‍ය අමාත්‍යවරයා, පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර ඇති අතර දිවි හානිවූවන් සහ තුවාල ලැබූවන් රෝහලට ගෙන ගිය අයුරු ද දක්නට ලැබුණා.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site