Home C Gossip ළඟ තිබුණොත් වැඩ වරදින ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන සනත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

ළඟ තිබුණොත් වැඩ වරදින ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන සනත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

16,358 views
SHARE

සනත් ජයසූරිය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝවක් පිළිබඳව රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ඒ,ඔහු විසින් පෙරේදා පස්වරුවේ කරන ලද පැමිණිල්ලකට අනුවයි. මෙම වීඩියෝව නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන්.

මෙම වීඩියෝව සමාජ ජාල ඔස්සේ ඇතැමුන් බෙදාහරින බවට ද තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝපට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස එහි දක්වා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site