Home News Politics රවීගේ අඩිපාරේ යමින් ගයන්තටත් පරණ එකේ කෑලි ඕන වෙයි

රවීගේ අඩිපාරේ යමින් ගයන්තටත් පරණ එකේ කෑලි ඕන වෙයි

297 views
SHARE

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 3ක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව සහ රජයේ චිත‍්‍රපට සංස්ථාව නව ගැසට් පත‍්‍රයක් මගින් තමන් යටතට පත්කරන ලෙස ඔහු ඉල්ලා ඇති බව සඳහන්.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සමඟ සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දෙන බවට එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

මීට පෙර, විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව විදේශ අමාත්‍යවරයා වන රවී කරුණානායක පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාත් මෙලෙස ඉලීම් කර ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site