Home News Breaking 29 හා 30 දෙදින ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

29 හා 30 දෙදින ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

485 views
SHARE

ඉදිරි 29 සහ 30 දෙදින දැඩි සුළං සහ ගිගිරුම් සහිත තද වැසි අපේක්ෂා කළ හැකි බවද එමඟින් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඊයේ සහ අද වනවිට වර්ෂාපතනයේ යම් අඩුවීමක් පැවැතියද ඉදිරියේදී සුළි කුණාටු තත්ත්වයක් දක්වා සුළගේ වැඩිවීමක් සිදු නොවුණද පැයට කිලෝමීටර් 70-80 දක්වා සුළං වේගය වැඩි වන බවද මිලි මීටර් 150 ඉක්මවූ ඉතා කෙටි එහෙත් තද වැසි ඇද හැලෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site