Home News International ජර්මනි රජයෙන් ළමයි ගේ සුබසිද්ධිය උදෙසා දෙමව්පියන්ට දැඩි නීති

ජර්මනි රජයෙන් ළමයි ගේ සුබසිද්ධිය උදෙසා දෙමව්පියන්ට දැඩි නීති

144 views
SHARE

තම දරුවන්ට එන්නත් ලබාදීමට අපොහොසත්වන දෙමව්පියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජර්මනිය සූදානම් වනවා.

සරම්ප වසංගතය හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බව ජර්මන් සෞඛ්‍ය අමාත්‍ය හර්මන් ග්රෝහෙ පවසනවා. මේ අනුව ඉදිරියේ දී තම දරුවන්ට එන්නත් ලබාදීමට අපොහොසත්වන දෙමව්පියන්ට ඩොලර් 2800කට යටත්වීමට සිදුවනු ඇති.

එමෙන්ම එන්නත් උපදෙස් ලබාගැනීමට අපොහොසත් වන දෙමව්පියන්ගේ දරුවන් ඔවුන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලින් නෙරපිය හැකියි. මෙම නීතිය ලබන මාසයේ සම්මත කිරීමට නියමිතයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site