Home News Breaking නිල්වලා ගඟ අසාමාන්‍යවී අවදානම වැඩි වෙන ලකුණු

නිල්වලා ගඟ අසාමාන්‍යවී අවදානම වැඩි වෙන ලකුණු

276 views
SHARE

නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි ජල ප්‍රවාහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න සඳහන් කළේ ආරක්ෂිත ස්ථානවල සිටින වඩාත් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ය.

නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ගංවතුර බැමිවලට ඉහළින් ජලය ගමන් කිරීම හේතුවෙන් ගංවතුර බැමි කැඩී යාමේ අවදානමක් පවතී.

ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාන සඳහන් කළේ, ජනතාව තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීම අවදානම් බව ය.

මේ හේතුවෙන් අදාළ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් සහ එම ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස දීපිකා ත්‍රිමාවිතාන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site