Home News Breaking මවක් මාස 2කේ දියණිය සමඟ ලක්ෂපාන ඇල්ලෙන් පනියි

මවක් මාස 2කේ දියණිය සමඟ ලක්ෂපාන ඇල්ලෙන් පනියි

196 views
SHARE

ලක්ෂපාන දිය ඇල්ල පහළ කොටසේ තිබී බිළිඳියකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මාස 2 හමාරක් පමණ වයසැති මෙම බිළිඳියගේ මව ලක්ෂපාන දිය ඇල්ලේ මුදුනේ සිට බිළිඳිය ද සමග පහළට පනින්නට ඇතැයි පොලිසිය සැක පළ කරනු ලැබුවා.

පොලීසිය පැවසුවේ 30 හැවිරිදි මවගේ සිරුර මෙතෙක් හමුවී නොමැති අතර ඇය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

අතුරුදන් වූ මව සහ ජීවිතක්ෂයට පත් බිළිඳිය නොර්ටන් බ්‍රිජ්, තෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ කාන්තාවට තවත් ගැහැණු දරුවකු සිටින අතර සැමියා පෞද්ගලික අංශයේ රැකියාවක නිරත අයෙකු බව ද පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site