Home News Breaking හෙලිකොප්ටරයෙන් ඇද වැටුණු ගුවන් හමුදාවේ නිලධාරියා මරුට

හෙලිකොප්ටරයෙන් ඇද වැටුණු ගුවන් හමුදාවේ නිලධාරියා මරුට

249 views
SHARE

ආපදාවලට ලක්වූ ජනතාව බේරා ගැනීම සඳහා නෙළුව ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා එක්ව සිටියදී අනතුරට පත්වූ ගුවන් හමුදා නිලධාරියා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෙලිකොප්ටර් යානාවකින් ජනතාව බේරා ගනිමින් සිටින විට එහි කේබලය කඩා වැටීමෙන් තුවාල ලැබූ නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේදී ජීවතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

ඊයේ (26දා) මෙම සිදුවිම සිදුවූ අතර මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සේවයය කළ වයි.එම්.එස්. යාපාරත්න නැමැති නිලධාරියායි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site