Home C Gossip බුකිය උණුසුම් කරමින් මංගල,රවිට දුන් උණුසුම් හාදුව

බුකිය උණුසුම් කරමින් මංගල,රවිට දුන් උණුසුම් හාදුව

441 views
SHARE

කැබිනට් සංශෝධනයෙන් පසු නව විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ රවී කරුණානායක අමාත්‍යවරයා නව අමාත්‍යංශයේ වැඩ බාරගත් මොහොතේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර නව අමාත්‍ය රවී කරුණානායක හට උණුසුම් හාදුවක් ලබා දී සුබපතා තිබෙනවා.

මෙම ඡායාරූපයේ රවී කරුණානායක අමාත්‍යවරයා ලජ්ජා මුසු මුහුණෙන් සිටින නිසා එම හාදුව සම්බන්දව මේ දිනවල අන්තර්ජාලය උණුසුම් වෙමින් නොයෙකුත් කතා පැතිරෙන බවක් දක්නට ලැබෙනවා.

එම ඡායාරූපය පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site