Home News Breaking පාර්ලිමේන්තුවත් යටවෙන ලකුණු

පාර්ලිමේන්තුවත් යටවෙන ලකුණු

173 views
SHARE

පවත්නා අයහපත් කාලගුණ තත්වය නිසා දියවන්නා ඔයේ ජලය ශීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානමක් මතුවී තිබෙන බව වාර්තා වනවා.

දියවන්නා ඔය හදිසියේ පාර්ලිමේන්තුව යට කරගෙන ඉතිරී යන්නේ නම් එයට සිදු කළ හැකි ප්‍රතිකර්ම කවරේදැයි මේ වනවිට ආරක්ෂක අංශ වෙත දන්වා ඇති අතර ඊයේ වැලි කොට්ට ගෙන ගොස් එහි වටා තැබුණ බවද වාර්තා වුණා.

නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ද සීරුවෙන් තබා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site