Home News Breaking මාතර රෝහලත් ජලයෙන් යටවෙයි

මාතර රෝහලත් ජලයෙන් යටවෙයි

308 views
SHARE

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩා වතුර පිරී තිබෙන බවද වාර්තා වනවා.

දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මාතර රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එහි රෝගීන් ඉවත් කිරීමේ කටයුතුද සිදු කෙරෙමින් පවතිනවා.

ප්‍රදේශයේ ජලය සහ විදුලිය නොමැති අතර පානීය ජලය බරපතළම අවශ්‍යතාවය වී තිබෙන බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site